පළමු මුද්‍රණයේ හැඳින්වීමෙන්…..
“මෙම කෘතිය අධ්‍යාපන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ මහත් පිළිගැනීමට භාජන වනු ඇති බව එහි සැකැස්ම හා විෂය සන්ධාරය සැලකිල්ලට ගන්නා විට කල්තියාම නිගමනය කළහැකි වෙයි. එහි අන්තර්ගත විෂය කරුණු දෙස සැලකිල්ලෙන් අවධානය යොමු කරන විට පෙනී යනුයේ ක්ෂේත්‍රයේ දැනට පළවී ඇති වෙනත් මනෝවිද්‍යා පොත්වල නොමැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මේ පොතේ අඩංගුවී තිබෙන බවය. බොහෝ මූලාශ්‍ර පරිශීලනය කරමින් අලුත් තොරතුරු රැසක් ඔහු මෙහි ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් සිංහල මාධ්‍යයෙන් සාකච්ඡාවට ගෙන නොමැති නවතම විෂය මාතෘකා හා ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව න්‍යායන් කීපයක් ද මෙහි ලා හඳුන්වා දෙනු ලබයි. මහාචාර්ය අබේපාල වැනි කෘතහස්ත මනෝවිද්‍යා ලේඛකයකු පාඨමාලා හදාරණ ගුරුභවතුන් සඳහා මේසා විශාල ග්‍රන්ථයක් සම්පාදනය කරමින් ඔවුනට උපකාර කිරීම ගැන මම බෙහෙවින් අගය කරමි. එසේම සිංහල මාධ්‍ය බොහෝ පාඨමාලාවල මනෝවිද්‍යාව හදාරණ සිසුන්ටත් එම පාඨමාලාවල ඉගෙනුම් කටයුතු කරන විද්‍යාර්ථීන්ටත් මහඟු අත්පොතක් වන බව නිසැකය…..”
මහාචාර්ය ලාල් පෙරේරා (2010)
LKR 1,980.00
Out of stock
Out of stock
මහාචාර්ය රෝලන්ඩ් අබේපාල – Professor Roland Abepala

© 2025 Mybooks.lk | All Rights Reserved | Powered by Inzra Digital
Reviews
There are no reviews yet.